අඩෝ, මේක පට්ට ආකල්! Type කරන්න නං ටිකක් අමාරුයි තමයි, හැබැයි පුරුදු වුනහම සිරා. :D
ඩී සී ගෙ සිංහල post එකෙන් තමයි idea එක ආවෙ, ඒ වුනාට ලියන්න දෙයක් නැහැනෙ. :S
Meh.
නිදිමතයි. මං ගියා.
The Story So Far
-
It all started with a blog, you see. 'A Perfectly Good Example Of Random
Douche-ery' was it's name.
Actually... no, it all started with a single comment. ...
2 years ago

8 comments:
all I see are empty squares
I wonder if this is how a Tamil speaking person feels...
I SEE THE SINHAHA xD =P
හා හා හා! :D
දැන් නම් දන්න කුණුහරපෙකින් බනින්න පුළුවන්! ;)
ෂා මල්ලි!
Eh?
@Fallen - Interesting...
@BDM - :D
@Chavie - අඩෝ, මේ, මගෙන් මුකුත් අහ ගන්න එපා, හරි ද? :p
@Dee - ඔයා කාට ද දැන් මල්ලි කිව්වෙ? :p
@ThePuppeteer - Install Sinhala Unicode. :D
කාටද ඩෝ 'අඩෝ' කියන්නෙ?! ලොල්! ;) :D
Yes - empty boxes on my part too!
Post a Comment